New at Little Bit


from Path to Nirvana http://bit.ly/2HgBHcJ
ද්වේෂ සහගතව කටයුතු කිරීම හෝ හිංසා පීඩා කිරීම බෞද්ධ දර්ශනයට අනුකූල නැත. මිත්‍යා දෘෂ්ටිකයන්ට මෛත්‍රිය කරන අනුකම්පා කරන අප විසින් ඔවුන් වෙනුවෙන් කළ හැකි ලොකුම උපකාරය නම් ඒ මිත්‍යාදෘෂ්ටික අදහස් වලින් ඔවුන් ගලවා ගෙන තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම, තරුණ පරපුරේ මිථ්‍යාදෘෂ්ටික අදහස් වලින් දුරස් කිරීමට කටයුතු කිරීම, සම්මා දිට්ඨික අදහස් එනම් ඔවුන් තුළ බුදු දහම පැතිරවීමට කටයුතු කිරීමය. ඒ සඳහා මිත්‍යාදෘෂ්ටික ආගමික ස්ථාන ඇතිවීම වැළැක්වීම, පිටරටින් පැමිණෙන මිත්‍යා දුෂ්ටික ගුරුවරුන්ට අන්තර්ජාලය හරහා හෝ ඔවුන්ගේ දර්ශන ලාංකික මුස්ලිම් ජාතිකයන් අතර පැතිරීම වැළැක්වීම, එමෙන්ම ඒ අදහස් සහිත පොත් පත් ලංකාව තුළ මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම වැළැක්වීම, එවැනි මිථ්‍යාදෘෂ්ටික අදහස් ප්‍රචාරය කරන උගන්වන පාසල් විශ්වවිද්‍යාල ආදිය වසා දැමීම ආදිය කළ හැකිය.
සියලු ලාංකික මුස්ලිම් ජාතිකයන් යම් දිනක මිත්‍යා දුෂ්ටික අදහස් වලින් ගලවා ගෙන සම්මා දුෂ්ටියට ගෙන ඒමට හැකිනම් එය ඔවුන්ගේ ද අනිත් සම්මා දිට්ඨික මිනිස්සුන්ගෙ ද මෙලොව පරලොව යහපත පිණිස ධර්ම දානයෙහි යෙදෙන අප විසින් කළ හැකි උතුම්ම උපකාරය වේ.

බෞද්ධයාගේ අත්පොත -> http://bit.ly/2VxlXfA

(උපුටා ගැනීමකි)