New at Little Bit


from Path to Nirvana https://ift.tt/3jV9d9Y
ඉති බහුතරකාලං දානසීලාදිතො තං
භවසලිලනිධිම්හා සත්තසන්තාරණාය
සමුපනිචිතවන්තං බොධිසම්භාරසාරං
පරහිතපටිපන්නං බොධිසත්තං නමාමි!

මෙසේ භවසාගරයෙන් සත්ත්වයන් ගොඩලනු පිණිස ඉතා බොහෝ කාලයක් මුළුල්ලෙහි සාර වූ බෝධිසම්භාරධර්ම මැනවින් රැස් කළා වූ අනුන්ගේ යහපත පිණිස පිළිපන් (ඒ) බෝසතාණන් වහන්සේ වඳිමි!

බෝධිසත්ත්ව ප්‍රාර්ථනා ගාථා – බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ : 11 ගාථාව

@raveen kodagoda