New at Little Bit


from Path to Nirvana https://ift.tt/3ldnyzb
හෙට, කුසල සීලය මුල්කරගෙන උපෝසථය කරන්න ..
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ඉල් පොහොය වැදගත්කම
👇👇👇👇👇👇👇👇👇
🍀මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
🍀ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
🍀බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
🍀පසුවස් ප්‍රාවරණය කලයුතු දිනය වීම.
🍀චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
🍀අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.
🍀ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම.