Category Archives: Automated

කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගේ පටිච්චසමුප්පාදය ධර්ම දේශනා ඇතුළු සියලුම ගැඹුරු ධර්ම දේශනා වලට දැන් youtube හරහා සවන් දිය හැකිය. අදම එක්වන්න.

Path to Nirvana

More info @ https://www.youtube.com/channel/UCUPxFKfmzSDNVpQEeW6ci7g
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
April 17, 2016 at 11:46AM

Photo Dharma වෙබ්අඩවිය පවත්වාගෙන යන ආනන්දජෝති ස්වාමීන්වහන්සේ -> http://ift.tt/21WazkU ඔබ විසින් ගන්නා ලද ලංකාවේ පැරණි වෙහෙර විහාරස්ථාන වල චායාරුප උන්වහන්සේට ලබාදිය හැකිය. මෙය ලෝකයේ විශාලතම බෞද්ධ චායාරුප එකතුව විය හැකිය. විනාශ වෙමින් යන පැරණි ලාංකික බෞද්ධ බිතුසිතුවම් මතු පරපුරට දැක බලා ගැනීමට අවස්ථාවක් මෙමගින් සැලසෙන අතර ඔබගේ චායරුප ශිල්පී දැනුම ප්‍රයෝජනවත් පිංකමක් සඳහා යොදා ගැනීමේ හැකියාවද ලැබේ.

Path to Nirvana

More info @ http://ift.tt/1UHgLyw
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
April 01, 2016 at 03:51PM

වයර්, මෝටර්, යකඩ, බැටරි ආදියෙන් සැදි රොබෝ යන්ත්‍රය දෙස බලන විට සත්ව පුද්ගල සඥාවක් එනවා නේද? ඒ වගේමයි සම් මස් ලේ නහර වලින් සැදි මේ අනාත්ම වූ කය දෙස බලන විටත් සත්ව පුද්ගල සඥාවක් එන්නේ. යථාර්තය නම් මේ කයත් රොබෝ යන්ත්‍රයක් වගේමයි. කායානුපස්සනාව වඩමු ආහාරයෙන් වැඩුණු පොලොවට පස්වන මේ කය දෙස සත්ව පුද්ගල හැඟීමෙන් බැලීමෙන් වළකිමු.

Atlas, The Next Generation
This version of Atlas was designed to operate outdoors and inside buildings. It is electrically powered and hydraulically actuated. It uses sensors in its bo…
More info @ https://www.youtube.com/watch?v=rVlhMGQgDkY
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
February 24, 2016 at 11:14AM

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස !! භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! photo එක මත click කරන්න. ගෞරවයෙන් යුතුව පරිහරණය කරන්න. සාදු සාදු සාදු !! සියලු දෙනා සිත් පහන් කර ගනිත්වා.. හැකිතාක් share කරන්න. original background image: http://ift.tt/1OOIAPV

pathnirvana.org

More info @ http://ift.tt/1nxtR39
Automated post from Path to Nirvana – http://ift.tt/1GMS4Lf
January 27, 2016 at 01:30PM