Monthly Archives: April 2018

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2HfOYSJ
මම මේ පින්තුරය share කරන්නෙ හරිම හැගීමෙන්, හේතුව කියවලම බලන්න..

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරලේ, පනාමුරේ නම් වූ සුන්දර ගම්මානයක ඩී.සිරිසේන මහතා සහ එච්.එල්.දයාවතී මැතිනියට දාව පින්වත් පුත් කුමරකු 1983 ජනවරි මස නවවන දින ලොවට දායද විය. වැඩිමල් සොයුරන් තිදෙනෙක්, නැගනියක් සහ බල සොහොයුරෙක් ගෙන් යුක්ත පවුලේ සිව් වැනියා ලෙස තුශාර ඉන්දික දිසානයක යන නමින් දෙමාපියන් තුරුලේ හැදී වැඩුනු මොහු පනාමුරේ ජබුර විදුහලේ මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සදහා පනාමුරේ වලල්ගොඩ මධ්‍ය මහා විද්යාලයේ අධ්‍යාපනය ලබන්නට විය. ගමින් කොළබට පැමින නුගේගොඩ සුභද්‍රාරාම මහ පිරිවෙනෙහි තව දුරටත් උසස් අධ්‍යාපනය හදාරන්නට විය.

2004 සැප්තැම්බර් 24 දින ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ දී වැලිගම අරියවංස නයක ස්වමින්වහන්සේගෙත්, වල්ලවෙල හේමානන්ද නායක ස්වමින්වහන්සේගෙත් ආචාර්ය උපද්දිව පනාමුරේ තිලකවන්ශ නමින් පැවිදි දිවියට ඇතුලත් වී 2006 කලුතර උදුක්කීත සීමා මාලකයේදී අදි සීල සන්ඛ්ය්යාත උපසම්පදාව ලබන ලදී. පැවිදිවී දින 7ක් පමන ගතවන විට වැලිගම අරියවංස නායක ස්වමින්වහන්සේ අපවත් වීම හේතුවෙන් විහාරස්ථානයේ විහාරාධිකාරී වගකීම තිලකවන්ශ හිමියන් මත පැවරිනි. එතැන් පටන් විහාරස්ථානය තව තවත් දියුනු කොට තවත් ස්වමින්වහසේලා පහලොස් නමක් පමන බිහිකීරීමට පනාමුරේ තිලකවන්ශ හිමියන් සමත් විය.

ඉන් පසු තවදුරටත් වැඩිදුර අධ්‍යාපනය ලැබීම සදහා මාතර සුදර්ශි මහා පිරිවෙනට ඇතුලත් වූ උන්වහන්සේ එයින් උසස් අධ්‍යාපනය නිම කරණ ලදී. ශිෂ්‍ය පිරිස්වල සහ දායක පිරිස්වල වගකීම ඉතාමත් දක්ෂ ආකාරයෙන් සිදුකිරීමත් සමගම දිවයිනේ ලාබාලතම සාමවිනිසුරුවරයානන් වහන්සේ ලෙස ගෞරව තනතුරු නාමයක් පිරි නමන ලදී. අවුරුදු 6ක් පමන පාලක බාරකත්වය දරා කටයුතු කිරීමත් සමගම සංඝයාගේ ඒකමතික තීරණය මත අමරපුර ශ්‍රී සද්ධරමයුක්තික මාහා නිකාය දක්ශින ලංකාවේ පානදුර සංඝනායක දොඩන්දූවේ කාශ්යප නායක ස්වමින්වහන්සේ යටතේ තිබූ අරිසිමල ආරණ්යය පනමුරේ තිලකවන්ශ හිමියන් වෙත පැවරිණි.

වර්ගවාදී අරගල වලින් පසු 2010 මුල් බාගයේදී අරාජිත තත්වට්යට පත් වී තිබුනු විහාරයේ මැටි කුටි සකසා යෝගාවචර භික්ෂුන්ට වැඩ සිටීමට අවශ්‍ය වාතාවරණය තිලකවන්ශ හිමියන් විසින් සකසාදීම සිදුකරණ ලදී. ඉන් පසු සතර දිගින් මහා සංඝයා අරිසිමල සේනාසනය සොයා පියමනින්නට වීමත් සමග ස්තිර ගොඩනැග්ගිලි ඉදිවෙන්නට විය. මෙම ස්ථාන ස්ථාවර මට්ටමට පත්වීමත් සමගම මෙම පලාතේ තිබෙන නටබුන් විහාරස්ථාන ශ්‍රීඝ‍්‍ර ලෙස අන්තවාදී ආක්ක්රමන වලට දිගින් දිගටම ලක්වන්නට සිදුවීමත් සමගම එය මැඩපැවත්වීමේ කාර්ය බාරයද තිලකවන්ශ හිමියන්ට පැවරිණි. ඒ අනුව මෙම ප්රදේශයේ නටබුන් විහාරස්ථාන හදුනාගෙන කුටි සෙනසුන් සකසමින් භික්ෂු සංඝයා වැඩවාසය කරවාලීම අරම්භ විය. මේ අනුව සතර දිගින් සංඝයා වහන්සේලා වැඩම කිරීමත් සමගම ගිහි පින්වතුන් පැවිදි දිවියට ඇතුලත් වීම මේ සමගම සිදුවුනි.

මේ අනුව පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව විසින් කරගෙන යන සේවාව දැක උතුරු නැගෙනහිර දෙපලාතේ සහ උතුරු මැද පලාතේ පුරාවිද්‍යා ගවේශක බාරකාරත්වය පනාමුරේ තිලකවන්ශ හිමින්යන් වෙත පැවරුණි. ඒ අනුව තවත් බොහෝ නටඹුන් විහාර සොයාගැනීම ආරම්බ විය. සුන්දර වනසෙනසුන් සැකසීමේ ප්‍රතිඑලයක් ලෙස මෙම ප්රදේශය තුල අරිසිමල ආරණ්යය සේනාසනයෙන් මහන උපසම්පදාව ලත් භික්ෂුන් 69ක් පමන සාසනයට දායාද කරලීමට පනාමුරේ තිලකවන්ශ හිමියන් සමත් විය. ඒ සාසනික හා ජාතික මෙහෙවර හදුනාගත් එම නිකායේ මහානායක මහ හිමිවරුන් ඇතුලු නිකාය සංඝයා විසින් පනාමුරේ තිලකවන්ශ හිමියන් හට අරියවන්තස්න විනයකීර්ති ශ්‍රී ශිරෝමිනී කම්මට්ටානාචාර්ය සංඝ දත්ත සහිත උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක දූරය පිරිණමන ලදී.

පනාමුරේ තිලකවන්ශ හිමියන් ශ්‍රී ලංකාවේ ලාබාලතම භික්ෂුවකට ලැබුනු විශාලතම සඝ පදවිය ලැබූ භික්ෂුව ලෙස ඉතිහාසයට එක්විනි. නැගෙනහිර පලාතේ මෙතෙක් ඉතිහාසය තුල සිදුවූ ප්‍රථම උපසම්පදා විනයකර්මයද අරිසිමල සෙනසුන මගින් පනාමුරේ තිලකවන්ශ හිමියන් විසින් පවත්වනු ලැබිනි.

මේ වන විට කුටි සෙනසුන් විහාර 9කින් සමන්විත නටබුන් විහාරස්තාන 14ක් පවතින වන සෙනසුන් සංචිතයක් ලෙස අසිරිකන්ද පුරාණ රජමහ විහාරස්ථ කාර්ය්‍ය සාදක සමිතිය ක්‍රියාත්මක වෙමින් පවතී.
https://ift.tt/2qaDyXU

from Path to Nirvana https://ift.tt/2q6rBUe
මීට කල්ප අනූ දෙකකට පෙර වැඩ විසූ ඵුස්ස නම් සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙත එකිනෙකාට සොහොයුරු වූ රජදරුවන් තුන් දෙනෙක් තුන් මසක් පුරා දානය සකසා පූජා කරමින් සිටියා. ඒ ඵුස්ස නම් වූ භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දානය පිළියෙළ කිරීමට දහස් ගණනක් සේවකයන් යෙදවූවා. ඔවුන් මුලදී දානය පිසින කල බොහෝ ගෞරවයෙන් එම කටයුත්ත කලා.
නමුත් ටික දිනකින් ඔවුන් ගේ එම ගෞරවය අඩු වූවා. ඔවුන්ගේ දරුවන් අඬන විට “කුඩා දරුවන් ට දුන්නාට කමක් නැත” යි කියමින් අග්‍ර භෝජනය දරුවන් ට කැවුවා. එසේ කවා අග්‍ර භෝජනයෙහි ඉතිරි ය පූජා කරන්නටත් පෙර “කෑවාට කමක් නැත” යි කියමින් තමනුත් කෑවා.
මෙසේ කමින් පසුව “අපි තමයි වෙහෙස වෙලා දානෙ හදන්නේ, ඒ නිසා අපි ටිකක් කෑවාම මොකද වෙන්නෙ” කියමින් තුන් මසක් පුරා දන්වැටෙහි අග්‍ර භෝජනයෙන් කෑවා.
මෙසේ ඒ දානයෙහි අග්‍රභෝජනයට කල නිගරුව නිසා, කල්ප අනූ එකක් නිරයෙහි දුක් විඳි ඒ පිරිස, මේ මහා භද්‍රකල්පයෙහි ප්‍රේත ලෝකයෙහි උපන්නා.
එසේ ප්‍රේතව උපන් පිරිස කුසට ආහාරයක් හෝ පවසට පැන් බිඳක් හෝ නොලද්දෝය .
එසේ සාගින්නෙන් දුක්විඳිමින් සිටිනා අතර මේ මහා භද්‍රකල්පයෙහි පලමුව සම්මා සම්බුද්ධත්වයට පත් ලොවුතුරා කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදු වූ මොහොතෙහි, බුද්ධානුභාවයෙන් මොහොතකට ඔවුන්ගේ සා ගින්න නිවී ගියා.
මෙසේ කල්ප ගානක් පැවති සාගින්න මොහොතකට නිවී ගොස් නැවත පෙර පරිදිම බඩ තුල ගිනිගන්නා රත් යකඩ ගුලි සේ කුසගින්න හටගත් මෙහොතේ ” මේ උතුමාණන්වහන්සේ බුදු වූ නිසාවෙන් එක මොහොතක් කල් අපේ බඩගින්න නැති උනා, අපි උන්වහන්සේ වෙත ගියොත් අපේ කුස පිරී මේ ප්‍රේත භවයෙන් මිදෙන්නට පුලුවන් වේවි” යි සිතා භාග්‍යවතුන්වහන්සේ සොයා ගියා.
ඒ ජයශ්‍රී විජයශ්‍රී බෝධිමණ්ඩපයෙහි හිරු දහසක් පෑවූ ලෙසින් වැඩ සිටි කකුසඳ සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙත දිව ආ ප්‍රේතයෝ, ” අනේ ස්වාමීනි, මේ කල්පය හටගත් දා සිට බත් ඇටයක් වත් ඇසින් නොදැක්කෙමු, පැන් බිඳක් වත් නොලැබුවෙමු, කල්ප ගණනක් පුරා අපි සා පිපාසාවෙන් වෙවුලමින් අසරණව ඉන්නෙමු. අනේ අපේ මේ දුක් ගින්න නිවා දෙන්න ස්වාමීනි” යි කියමින් වැඳ වැටුනහ.
මහා කාරුණික වූ කකුසඳ සම්මා සම්බුදුරජාණන්වහන්සේ, තමන්වහන්සේගේ බුද්ධෝත්පාද කාලයෙහි මොවුනට ආහාරයක් නොලබන බව දැක, මොවුන් කල පෙර අකුසල කර්ම බොහෝ බව දැක, උපන් මහා කරුණාව ඇතිව ” ප්‍රේතයෙනි , තොපට දැන් ආහාරයක් නොලැබෙන්නේය” යි කීවේ නම් ගින්නකට තවත් දර දැම්මා සේ මොවුන් තවත් දුක් සන්තාපයට පත් වන බව දැක, ” මතු කාලයෙහි කෝණාගමන නම් සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමක් පහළ වේ. ඔබ උන්වහන්සේ වෙත ගොස් ඔබේ දුකින් නිදහස් වන ආකාරය විමසන්න” යි වදාළ සේක.
එ කල ඒ ප්‍රේතයෝ, ඒ බුද්ධාන්තරය මුළුල්ලෙහි බතක් පැන් ටිකක් නොලබා පසුව කෝණාගමන නම් සම්මා සම්බුදුරජාණන්වහන්සේ බුදු වූ දා එලෙසම ගොස් ආහාර ඉල්ලූහ. උන්වහන්සේද මොවුන්ගේ අකුසලය තවම විපාක දෙන බව දැක, ” මතු කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමක් උපදිති, උන්වහන්සේ කරා ගොස් අසන්න ” යි වදාල සේක.
ඒ දෙවන බුද්ධාන්තරයෙහිත් ආහාරයක් නොලැබ සාපිපාසාවෙන් දුක් විඳි ප්‍රේතයෝ ලොවුතුරා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන්වහන්සේ බුදු වූ දා එලෙසින් ම ගොස් ආයාචනා කළහ. ඔවුන්ගේ සසර ගමන දුටු කාශ්‍යප සම්මා සම්බුදුරජාණන්වහන්සේ මෙසේ වදාළ සේක: ” අවුරුදු දහසකින් ඇඟිල්ලක ප්‍රමාණයක් වැඩෙනා මේ මහ පොළොව මෙයින් ආකාශයට සත් ගවුවක් වැඩී ගිය කල මතු ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමක් උපදිති. උන්වහන්සේගේ සමයෙහි තොපගේ ඤාතී වන බිම්බිසාර නම් රජෙක් රජගහා නම් නුවරකදී ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ ට දන් දෙති. එකල ඒ බිම්බිසාර රජුගෙන් තොප කුසගින්න නිවී යන්නේය” යි වදාළ සේක.
ප්‍රෙතයෝ, එන බුද්ධාන්තරයෙහිදී කුසගිනි නිවේ යන බස් අසා, හෙට ලැබෙන බතක් සේ සිතා සතුටුව ඒ සම්මා සම්බුදුරජාණන්වහන්සේ අද බුදු වෙතියි, හෙට බුදු වෙතියි කිය කියා වැස්සක් ප්‍රාර්ථනා කරන හේන් ගොවියන් මෙන් බලා සිටියහ.
ලොවුතුරා ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ ගේ ඒ ශ්‍රෙෂ්ඨ වූ බුද්ධත්වයට පත් දිනයෙහි මොවුන් රජගහා නුවරට දිව ගියහ. උන්වහන්සේ රජගහා නුවරට අද වඩීවි, හෙට වඩීවි යි නොඉවසිල්ලෙන් බලා සිටියහ. අප ලොවුතුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ ඒ රජගහා නුවරට වැඩම කළ පළමු දිනයෙහි බිම්බිසාර රජතුමා භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත දානය පූජා කලා. නමුත් ඒ ප්‍රේතයන් ට ඒ පින අනුමෝදන් වෙන්නට හැකියාවක් තිබුනේ නෑ.
භාග්‍යවතුන්වහන්සේ රජගහා නුවරට වැඩි දෙවෙනි දිනයේ බිම්බිසාර රජතුමා වේළුවනාරාමය පූජා කලා. මහපොළොව පවා කම්පනය වෙමින් ඒ ආරාම පූජාවේ මහා ආනිසංසබව පෙන්වා සිටියත්, මේ අසරණ ප්‍රේතයන්ට ඒ මහා පින් සාගරය ද අනුමෝදන් වන්නට නොහැකි වුනා.
එදා මධ්‍යම රාත්‍රියේ නිදා සිටි බිම්බිසාර මහරජු වෙත පැමිණි ප්‍රේතයෝ තම කෙසඟ, විරූපී නග්න සිරුරු රජුට පෙනෙන සේ සිටිමින් , බඩ වලට ගසා ගනිමින් මහ හඬින් විලාප දුන්නා.
මේ දර්ශනයෙන් භීතියට පත් මහ රජතුමා රැය නොනිදා පහන් කොට උදැසනින් ම භාග්‍යවතුන්වහන්සේ වෙත ගොස් ” ස්වාමීනි, ඊයේ රෑ මෙසේ වූ භයානක අමනුශ්‍ය සත්ව සමූහයක් මහ හඬින් හඬන්නා දුටිමි” යි කීවා.
ඒ අසා භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළා; ” මහරජ, ඔවුන් පෙර ඔබගේ නෑයන් සමූහයක්. ඔවුන් දැන් ප්‍රේත ලෝකයේ උපන්හ”.
උන්වහන්සේ මේ ප්‍රේතයන් පෙර කල පවු ද, අපායයන්හි විඳි දුක් හා බුද්ධාන්තර ගණනාවක් ආහාරයක් නොලැබ දුක් විඳි පූර්ව කථා දක්වා වදාළා , “මහරජ, තොපගේ ප්‍රේත නෑයන් ට අද පින් පෙත් දෙව” යි අනුශාසනා කළ සේක.
එදා බිම්බිසාර මහ රජතුමා ලොවුතුරා සම්බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ දහසක් මහරහතන්වහන්සේ ලා උදෙසා දන් පූජා කොට ඒ පින් තම ඤාති ප්‍රේතයන් නමට අනුමෝදන් කලා. එදා සුවාසූදහසක් ප්‍රේතයෝ තුන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බත් ඇටයක් හෝ නොගෑවුනා වූ කුස් පුරා දිව්‍ය භොජන ලැබුවා සේ සතුටුව එදා රෑ මහරජුට යළිත් පෙනී සිටියහ.
බිම්බිසාර රජතුමා පසුදා භාග්‍යවතුන්වහන්සේ වෙත ගොස්, ” ස්වාමීනි, ප්‍රේතයෝ හැම දෙන ආහාරයෙන් සතුටු වූ බවක් පෙනුනත් ඔවුන් යළිත් නිරුවත් ව මට පෙනීසිටියා” යි කී විට භාග්‍යවතුන්වහන්සේ, ” මහරජ, ප්‍රේතයන් ලබන්නේ දුන් දෙයක් මිස නොදුන් දෙයක් ඔවුන් කෙසේ ලබන්නද.. ඔවුන් නමින් වස්ත්‍ර දන් දෙන්න” යි වදාළ සේක.
එදා මහරජතුමා සම්මා සම්බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සිවුරු පිරිකර සමඟින් දානය පූජා කර පින් අනුමෝදන් කලා. ඒවේලෙහි ප්‍රේතයෝ දිව්‍ය වූ වස්ත්‍ර හා දිව්‍ය සුවඳ ද දිව්‍ය සම්පත් ලදින් සතුටුව එදා රෑ රජතුමාට දිව්‍ය ශරීරයෙන් පෙනී සිට පසුදා සම්මා සම්බුදුරජාණන්වහන්සේ වෙත ද එලෙසම පැමිණ වන්දනා කලහ.
ලොවුතුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ ඒ සැමට තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව කොට ඒ සුවාසූදහසක් දෙනාම අමා මහනිවන් දක්වා සසරින් ගලවා ලූ සේක.
මොවුන් සැම දෙන පෙර කල බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පූජා කරන දෙය කෑ පවින් මේ සා ප්‍රේත දුක් වින්ද බවත්.
අනුන් කරන පින්කම් කෙතරම් දුටුවත්, කෙතරම් මහේශාක්‍ය පින්කම් දැක්කත් තමන් ප්‍රේත භවයක නම් තමන් විසින් ම ඒ පින් තනිවම අනුමෝදන් වන්නට නොහැකි බවත්
අනුන් විසින් තමන්ට අනුමෝදන් කරන පින් පරදත්තුරූපජීවි ප්‍රේතයන් අනුමෝදන් වන බවත්
දන් දුන් පිනෙන් සසරින් ගොඩනැගී ඒ අමා මහ නිවන් දකින්නට හේතු සකස් වන බවත් (සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා)
දැනගෙන නුවණත්තාවූ සත්පුරුෂයන් විසින් පවෙහි විපාකත් පිනෙහි ආනිශංසත්, සසරෙහි නිසරු බවත් මෙසේ දැන ගත යුතු.

— උපුටා ගැනීම Chandima Gunadasa මහතාගෙනි

New at Little Bit

from Path to Nirvana https://ift.tt/2IpInEo
සබ්බපාපස්ස අකරණං,
කුසලස්ස උපසම්පදා,
සචිත්තපරියෝදපනං,
ඒතං බුද්ධානසාසනං,

(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

සියලූ පව් නො කර හැරීම ය, සියලූ කුසල් රැස් කිරීම ය, තමා ගේ සිත (කෙලෙසුන්ගෙන්) පිරිසිදු කර ගැනීම ය යන මේ කරුණු බුදුවරුන් ගේ අනුශාසනා යි.

======

ඛන්තී පරමං තපෝ තිතික‍්ඛා,
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

අනුන් කළ නුරුස්සනා දෙය ඉවසීම ය යි කියන ලද ක්ෂාන්තිය උතුම් තපසකි. බුදුවරු නිවන උසස් යැයි කියත්. අනුන්ට හිංසා පීඩා කරන, අනුකම්පාවක් නැති පැවිද්දා ශ්‍රමණයෙක් නො වේ.

======

අනුපවාදෝ අනුපඝාතෝ,
පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤු තා ච භත්තස්මිං,
පන්තං ච සයනාසනං,
අධිචිත්තේ ච ආයෝගෝ
ඒතං බුද්ධාන සාසනං

අනුන්ට හෙළා තළා කතා නො කිරීම ද, අනුන් ට හිංසා නො කිරීම ද, භික්ෂුන් ට අයත් ශික්ෂා පදයන් හී හික්මීම ද (හෙවත් ඒවා පිළිපැදීම ද) ආහාරයෙ හි පමණ දැන අනුභව කිරීම ද, ගමින් දුරු වූ (විවේක ඇති) ආරාමයන් හී විසීම ද, සමාධි භාවනාවෙ හි යෙදීම ද යන මේවා බුදුවරුන් විසින් කළ යුතු යැ යි ප්‍රකාශ කරන ලද හ.

from Path to Nirvana https://ift.tt/2J9KjSH
සත්වයෝ යන්නා වූ කරත්ත රෝදයේ කඩ ඇණය මෙන් කර්මයෙන් බැඳී පවතී – වාසෙට්‌ඨ සූත්‍රය

(කඩ ඇණය ගැල වුනොත් වැඩි දුර නොගොස් කරත්ත රෝදය පෙරළේ – කර්මය ක්ෂය වීමෙන් සියලු දුකින් මිදේ)

කර්මයෙන් ගොවි වෙයි.
කර්මයෙන් ශිල්පියෙක් වෙයි.
කර්මයෙන් වෙළෙන්දෙක් ද වෙයි.
කර්මයෙන් මෙහෙකරුවෙක් වෙයි.

කර්මයෙන් හොරෙක් ද වෙයි.
කර්මයෙන් යෝධයෙක් ද වෙයි.
කර්මයෙන් යාජක ද වෙයි.
කර්මයෙන් රජෙක් ද වෙයි.

හේතු ඵල දහම දක්නා වූ කර්ම විපාක දෙක්හි දක්ෂ වූ පණ්ඩිතයෝ මෙලෙස මේ කර්ම ඇත්ත ඇති සැටියෙන් දක්නාහ.

කර්මයෙන් ලෝකය පවතී.
කර්මයෙන් සත්ව වර්ගයා පවතී.
සත්වයෝ යන්නා වූ කරත්ත රෝදයේ කඩ ඇණය මෙන් කර්මයෙන් බැඳී පවතී.

https://ift.tt/2pYzrhB