from Path to Nirvana https://ift.tt/2SYpaio
Monthly Archives: December 2018
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2Bs1hIZ
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2R8ESug
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2R0jnf4
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2rIiFoe
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2EzMd02
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2PEqjd2
https://ift.tt/2UOJ2q7
මෙම සත් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ යහපත් අදහස් ද අප වෙත එවන්න.
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2EmhbaQ
මයික්‍රෝ සොෆ්ට්හි අධිපති බිල් ගේට්ස් මහතා, මනස එකලස් කිරීමට ආධාරවේ යයි සිතා කලකට රූපවාහිනිය බැලීම සහ සංගීතයට සවන්දීම මුළුමනින්ම නැවත්තුවේය. දැන් ඔහු ඒ වෙනුවට කරන්නේ භාවනාවය. පසුගිය දිනෙක ඔහු තමන්ගේ මේ අවුරුද්දේ ඉතා ප්‍රියතම පොත ගැන සාකච්ඡා කරන අවස්තාවේදී, ඔහු කියා සිටියේ, තමන්ගේ බිරිඳ, මෙලින්ඩාවද සම්බන්ද කරගෙන භාවනා කිරීමට ඉතා උනන්දුවක් දක්වන බවයි. එහෙත් ඔවුන් සනීප පුටු වල හිඳ මිස පොලවේ හිඳ භාවනා කිරීම නම් නොකරන බවද සඳහන් කර ඇත.
“මට පර්යන්කයේ හිඳගන්න නම් කෙසේවත් බැහැ” ඔහු කියා සිටියේය.
ඔහු භාවනා කිරීමට යොමු වුවේ, Headspace යන app එක මාර්ගයෙනි. එහි නොයෙකුත් ආකාරයෙන්, ක්‍රමානුකූලව උපදෙස් දීමෙන්, චලන චිත්‍ර, ලිපි සහ විඩියෝත් උපයෝගී කරගෙන භාවනා කරනා හැටි පෙන්වා දෙයි. එම app එක නිපදවූ එක කෙනෙක් Andy Puddicombe, ඇන්ඩි පඩිකම් මහතා The Headspace Guide to Meditation and Mindfulness නම් වූ මෑත දී ලිවූ ග්‍රන්ථයෙහි කතෘය. එය ගේට්ස් මහතා ගේ මෑතදී ප්‍රියතම වූ පොතකි.
පඩිකම් මහතා යනු කලක් පැවිදි වී මහන දම්පිරූ කෙනෙකි. පසුකලක එයින් ඉවත්වී, ලන්ඩන් නුවර සර්කස්-විකට වුර්තියට බැදී ඇත. එහිදී ඔහු අන් අයගේ අධික මානසික අසහනයට පිලියමක් වශයෙන් භාවනා ක්‍රම උගන්වා ඇත. ඔහුගේ අත්දැකීම් සම්බන්ද කරගෙන බිහිවූ මෙම app එක, මුළු ලොවම, බිල් ගේට්ස් ඇතුළුව, භාවනාවට යොමු කිරීමට සමත් වූය.
දීර්ග කාලයක් මුළුල්ලේ, “පුනරුපත්තියට බැඳුනු බොරු-බොරු දෙයක්” කියමින් භාවනාව ප්‍රතික්ෂේප කරමින් සිටි ගේට්ස් මහතා එහි අනුසස් දකින්නට පටන් ගත්තේය.
ඔහු පඩිකම් මහතා තම නිවසට කැඳවා, තම බිරිඳ සහ දරුවන් සමග මුළු දින එක හමාරක් මුළුල්ලේ Headspace app එකෙහි තිබෙන්නාවූ භාවනා ක්‍රම ඉගෙනගත්තේය. දැන් බිල් ගේට්ස් මහතා සතියකට දෙතුන් වරක්, මිනිත්තු 10ක් පමණ භාවනා කරයි.
“මම හිතන්නෙ මේක අමුතු විශ්වාසයක් හරි, ගූඪ ධර්මයක් හරි, නොවෙයි” ඔහු ලියා ඇත. “සුළු කාලයකට, මිනිත්තු කීපයක් මගේ දවසෙන් වෙන්කර ගන්න මම ඉගෙන ගන්නවා. මගේ ඔලුවෙ තියන අදහස් දිහා බලන්න, බලල ඒවයින් ටිකක් ඇත් වෙන්න”.
මේ ගැන කල පර්යේෂණයන්ගෙන් සාධක සොයා ගත හැක. භාවනාව තුලින් අධික මානසික පීඩන අඩු වන බවත්, මනස තියුණුවන බවත් බොහෝ සොයාගැනීම් මගින් හැඟෙයි. තවද, භාවනා කිරීමෙන් කල්පනා ශක්තිය වැඩිවන බවත්, අධික රුධිර පීඩනය සමනය කරන බව සහ අන්යෝන්ය සඹද තා සුහදව පවත්වා ගැනීමට උපකාරී වන බවත් සොයා ගෙන ඇත.
ගේට්ස් මහතා, ඔහුගේ Microsoft හි මුල් කාලයේ භාවනා කළා නම් එයින් වෙනසක් සිදුවීම කෙසේ වෙතත්, දැන් නම් තම දරුවන් තිදෙනා, වුර්තික සහ පුද්ගලීක දක්ෂතාවයන් ඉදිරියේ එය ඉතා අතවශ්‍ය බව පවසා ඇත.
” මට දැන් පෙනෙන්නේ භාවනාව කියන්නේ මානසික අභ්යාසයක්. හරියටම අපි ක්‍රීඩා කිරීමෙන් අපේ ශරීරයේ මාංශ පේශීන් ශක්තිමත් කරනවා වගේ” ඔහු ලියා ඇත. ” මම බොහොම ඇලුම් කරනවා, මේ දින කීපයකට සැරයක් මගේ මිනිත්තු දහයෙන් මේ ලබන වාසියට.”
—
පරිවර්තනය Doreen Perera මහත්මිය
හැකිතාක් share කර දැනුවත් කරමු
original article https://ift.tt/2Sptnvd
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2zX284s
සාධු` සාධු` සාධු` 🙏🙏🙏🌼🌸🌷💐
New at Little Bit
from Path to Nirvana https://ift.tt/2ExfIPL