සිහිය නැමති ජලයෙන් යුද ගිනි දැල් නිවා දමමු ! සිහිය නැති කමින් වල් වැදී ගිය සිත බ… සිහිය නැමති ජලයෙන් යුද ගිනි දැල් නිවා දමමු ! සිහිය නැති කමින් වල් වැදී ගිය සිත බොහෝ දුක් ඇති කරයි. රුප වේදනා සංඥා සංඛාර විඥාන යන පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය තුලින් අපි අත්දකින ලෝකය හටගනී.