තව දින දෙකකින් යෙදෙන වෙසක් පුන් පොහෝ දින අප සියලු දෙනා උතුම් උපොසථ සීලය සමාදන් ව…

තව දින දෙකකින් යෙදෙන වෙසක් පුන් පොහෝ දින අප සියලු දෙනා උතුම් උපොසථ සීලය සමාදන් වෙමු.
මේ වෙසක් සතියම නොයෙක් පින් කම් වලින් වර්ණවත් කර ගනිමු.
සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වූ දින 8 ක භාවනා වැඩසටහන ->