New photo from Facebook May 25, 2016 at 09:00AM

“යාදිසං වපතේ බීජං – තාදිසං හරතෙ ඵලං
කල්‍යාණ කාරි කල්‍යාණං – පාපකාරිච පාපකං
පවුත්තං තාත තේ බීජං – ඵලං පච්චහුගොස්සති”

කර්මය හා විපාකය අතර පවත්නා සම්බන්ධය කිසියම් පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් සිදුවන්නක් නොව, වැපිරීම අනුව අස්වැන්න ලැබීම සිදුවන අයුරින් ස්වයං ක්‍රියාකාරීත්වයෙන් සිදුවන්නක් හැටියට බුදු දහම විස්තර කරයි. via Facebook Pages http://ift.tt/1GMS4Lf