New photo from Facebook June 06, 2016 at 07:25PM

භාවනානුයෝගී කලණ මිතුරන්ට උපකාරයක් වන සේ මේ කුඩා ධර්ම ග්‍රන්ථය බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මහා සතිපට්ඨාන සුත්‍රය ඇසුරෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ කිත්සිරි සර් සම්පාදනය කර ඇත.
පොත download කරන්න -> http://ift.tt/1Xx5JgO

භාවනාවට කැමති පින්වතුන්ට ධර්ම දානයක් සේ මේ ධර්ම ග්‍රන්ථය මුද්‍රණ වියදම පමණක් දරා මුද්‍රණය කරවා ලබාදීමට කැමති අය කලණ මිතුරු සමිරුට (0775907830) කථා කරන්න. ඔහු එය ලබාදේවි. පොතක මුද්‍රණ වියදම රු.40 පමණයි.

මෙය පාලි බුද්ධ දේශනාවට සහ ත්‍රිපිටකයට තව ටිකක් ලංවීමට ඔබට අත්වැලක් වේවා! තෙරුවන් සරණයි!!! via Facebook Pages http://ift.tt/1GMS4Lf