New photo from Facebook June 07, 2016 at 12:00PM

තුන් ලෝකයම ප්‍රඥා ආලෝකයෙන් එකලු කළ ඒ දෙව් මිනිසුන්ට ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ජාතියේ මුදුන් මල්කඩ වශයෙන් තිබීම අප සැමගේ වාසනාවකි.
චිරාත් කාලයක් වැඩවසත්වා !!!

සාදු ! සාදු !! සාදු !!! via Facebook Pages http://ift.tt/1GMS4Lf