New at Little Bit


from Path to Nirvana https://ift.tt/2JAey5y
අලුත් අවුරුද්දට උතුම් ත්‍යාගයක් දෙමු…

’’මහණෙනි, මේ දාන දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපස දානයද, ධර්‍ම දානයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි දානයෝ වෙත්. මහණෙනි, මේ දාන දෙක අතුරින් යම් මේ ධර්‍ම දානයක් වේද, මෙය අග්‍ර වෙයි.’’

ඇසුර :- දාන සූත්‍රය – දාන වර්ගය – තතිය පණ්ණාසකය – දුක නිපාතය – අංගුත්තර නිකාය – සූත්‍ර පිටකය Chathura Wijeratne