Monthly Archives: January 2016

New photo from Facebook January 02, 2016 at 09:17AM

බොරු නොකීමේ අනුසස්.
බොරුවක් කීමේ අවශ්‍යතාවය තිබිය දීම, හසු නොවන පරිදි කීමේ හැකියාව තිබිය දීම, පැත්ත ගියත්, විහිළුවටවත්, බොරු නොකියන අයටම මේ ආනිසංස ලැබේ.
බොරුවක් වචනයෙන් නොකියා, අතින් පයින් හැංගවීමෙන්ද බොරු කීමේ පාපය සිදුවේ. via Facebook Pages http://ift.tt/1GMS4Lf

New photo from Facebook January 01, 2016 at 09:19AM

නව වසර ගෙදර බුදුන් වන අම්මා වැඳීමෙන් ආරම්භ කරන්න. අද දවස පින්කම් වලින් වර්ණවත් කරගන්න.
ඔබ සැමට පින් පිරෙන සුභ නව වසරක් වේවා. via Facebook Pages http://ift.tt/1GMS4Lf