New photo from Facebook July 14, 2016 at 09:43AM

අභය දානය ය, අන්සන්තක දෙය රැක්ම ය, සදාචාර ගෘහ ජීවිතය ය, සත්‍යය ය, සමඟි වචනය ය, අර්ථවත් වදන ය, මිහිරි තෙපුළ ය, පරිත්‍යාගය ය, මෛත්‍රීය ය, යහපත් දැක්ම ය යන මේවා දශකුශලයෝ ය. හිරි ඔතප් නමැති ලෝකපාලක ධර්ම මත පදනම් වෙමින් සමාජයට යහමග කැන්දන ආචාර ධර්ම පද්ධතියක් වශයෙන් මේවා ධර්මයෙහි නොයෙක් වර විස්තර වෙයි. දශකුශලයෙහි යෙදීම සමචරියාව ය.

භික්ෂුන් වහන්සේලා උදෙසා වදාල පින්කම් -> http://ift.tt/29DA8Tj via Facebook Pages http://ift.tt/1GMS4Lf